සෙංකොට්ටං
අද වන විට ශ්‍රී ලංකාවේ නවකතාව ඉතාමත්ම ඉහළ තලයකට පැමිණ තිබෙනවා.එම නවකතා අතරින් වර්තමානය වන විට ශ්‍රී ලාංකීය නවකතාවේ බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්වුණ නවකතාවක් ලෙස සෙංකොට්ටං හඳුන්වන්න පුළුවන්.අද වන විට වැඩිම අලෙවියක් හිමිකරගෙන තිබෙන නවකතාවක් ලෙස සෙංකොට්ටං හඳුන්වන්න පුළුවන්.මෙම නවකතාව රචනා කරනු ලබන්නේ සම්මානනීය ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉබුලයන් විසින්.මෙම නවකතාව 2012 වර්ෂයේදී විශිෂ්ටතම නවකතාවට හිමි රාජ්‍ය සම්මානය දිනාගනු ලබනවා.
එපමණක් නොව ඊට අමතරව,
2012 විශිෂ්ටතම නවකතාව-විද්‍යෝදය සම්මානය
2012 විශිෂ්ටතම නවකතාව-ගොඩගේ සාහිත්‍ය සම්මානය
2012 වර්ෂය ස්වර්ණ පුස්තක සම්මානය සඳහාද මෙම කෘතිය නිර්දේශ වෙනවා.
මෙලෙස අතිශය සම්මානයට පාත්‍ර වන ලද මෙම නවකතාව තුළ තවත් සුවිශේෂිතම ලක්ෂණයක් හඳුනාගත හැකිය.මෙලෙස සම්මානයට පාත්රවන ලද මෙම නවකතාව මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ ප්‍රථම නවකතාව වේ. ඔහු තම ප්‍රථම නවකතාව තුළින්ම සම්මානයට අතිශය ජනාදරයට පත්ව තිබේ.
මෙම නවකතාව ගෙති ඇත්තේ රෙදි සෝදන පවුලක් වටාය.මීට සිය වසරකට පමණ පෙර ජීවත් වූ හේනයාගේ පවුල මුල් කරගනිමින් මෙම කතාව ගොඩනැගී තිබෙනවා.
"එදා කඩපලේ සිල්ලර කඩේ උන් නපුරු ගැහැණිය ඇගේ රෙදි පොටපොට්ටනියට පයින් ගැසූ කල ඇය වහා දිව ගොස් එය අල්ලා ගත් සැටිත්,ඉන් පසුව අසරණ ලෙස ගැහැණිය දෙස බැලූ සැටිත් ඔහුට යළි යළිත් මතක් විය එදින එන ගමන් ගේ කිට්ටුව වෙල පාරේදී ඇය හැඬුවාය. තනියම මොන මොනවද මිමිනුවාය වචනයක් කීමට කට ඇරියානම් තමාට එදින ඇඳුම් එන බව වීරප්පුලි හේනයා කල්පනා කළේය."
මෙම රෙදි හෝදන කුලයේ මිනිසුන් විඳි අනේක විවිධ දුක් ගැහැට මෙම වැකියෙන් මනාව පැහැදිලි වන්නේය.
ඔබ දන්නවා අද වගේම අතීතයේත් ශ්‍රී ලංකාව තුළ මිනිසුන් විවිධ කුල වලට බෙදී සිටියා.එලෙස සිටින ලද එක කුලයක් වන්නේ රෙදි සෝදන කුලය වන අතර එම රෙදි සෝදන කුලය වටා මෙම කෘතිය ගෙතී තිබේ.
සරලවම සඳහන් කරන්නේ නම් අනිත් මිනිසුන්ගේ රෙදි හෝදන කුලයක් වටා මෙම කතාව දිවයයි.මෙම කුලයේ ඉපදුනු පොඩිනා නම් කාන්තාව වටා ගෙතෙන සංවේදී කතාවක් මෙම නවකතාව තුළ අන්තර්ගත වී ඇති අතර ඇයගේ කුසින් බිහිවන දරුවා හැදී වැඩියි ලොකු මහතෙකු දක්වා පැමිණෙන ගමන් මඟ මෙම කෘතිය තුළ අන්තර්ගත වී තිබේ.
මෙම නවකතාව කියවූ අයෙක් නම් ඔබට මනාව වැටහේවි මෙහි අන්තර්ගතය ඉතාමත් විධිමත් අයුරින් පෙළගස්වා තිබෙන බව
කෘතියේ අවසානයේ මෙලෙස අපූරු වැකියක් හඳුනා ගන්නට ලැබෙනවා.
"වික්ටර් සුරතිස්සගේ සිතට මහත් තිගැස්මක් ඇතිවන්නට විය.මේ ලොව ඇති අරුමය ඔහුට හොඳින් දැනෙන්නට වූයේ මේ මොහොතේය ඔහු කිසිවක් පවසන්නට නොගියේය.මේ ලොව ජීවත්වන කිසිවෙකු සත්‍ය නොදැන සිටියද සත්‍ය යන ගුණාංගය සදාකාලිකවම කොතැනක හෝ මේ විශ්වය තුළ ජීවමානව පවතිනු ඇතැයි ඔහු විශ්වාස කළේය.ඒ සැබෑය ඒ කිසිවෙකු දැන නොසිටියාට කම් නැත යළිත් ඔහු සිතුවේය.කිසිවෙකු දැන සිටියද,නොදැන සිටියද සත්‍ය යනු සත්‍යමය අසත්‍ය යනු අසත්යමය.ඔහුට බෝධිය දෙසින් දැනෙන්නට වූයේ හඳුන්කූ තෙල් මල් සුවඳ නොවේ ඒ සත්‍ය සුවඳය.එනම් රෙදි:සෝඩා මිශ්‍ර තම්බපු රෙදි සුවඳයි. ඔහු ඒ සුවඳ හොඳින් අග්‍රහණය කළේය එපමණක් නොව තමාව ජීවත් කරන්නට වැරදෑරූ ඒ උදාර මිනිසාගේ සුවඳයි. තමාට පින් එකතු කරගෙන දෙන්නට තමාට අකුරු උගන්නන්නට මිනිසුන් පසුපස පින්සේන්දු වෙමින් වැඳ වැටුණු මිනිසාගේ සුවඳයි. මේ බෝධිය ඒ සත්‍යයේ කතාව හොඳින් දනී. ඒ නමුත් මිනිසුන්ගේ ලැජ්ජාව නැති නිවටකම් අදත් එදා සේමය.ඔවුන්ට ජීවත් වීමට හෘදය සාක්ෂියක් අවශ්‍ය නොවේ.බොරු මායාවක ජීවත්වන ඔවුන් එයම සත්‍යයක් යයි ස්ථාපිත කරගෙන එයින්ම මිය යති.

🔥
ReplyDelete❤️❤️❤️
ReplyDeleteGreat 🥰⚡
ReplyDelete❤️
ReplyDeleteසෙංකොට්ටං ❤️
ReplyDelete❤️
ReplyDelete❤
ReplyDelete❤️
ReplyDelete😍😍😍
ReplyDelete♥️
ReplyDeleteGreat ❤️
ReplyDeleteGreat❤️
ReplyDelete🥰❤
ReplyDeleteInteresting 🤩
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteSuper
ReplyDelete❤️❤️❤️
ReplyDeleteGreat 😍
ReplyDelete❤️❤️
ReplyDelete❤🫰
ReplyDelete