ගොළු හදවත

ප්‍රවීණ ලේඛකයෙකු මෙන්ම පුවත්පත් සංස්කාරකවරයකු වූ  කරුණාසේන ජයලත් මහතා  විසින් මෙම නවකතාව  රචනා කර තිබේ.විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණු වන්නේ වන්නේ එතුමා විසින් රචනා කරන පළමුව කතාව ගොළු හදවත වීමයි.

වර්ෂ 1962 දී රචනාවට රචනා වූ මෙම කෘතියට 1963 දී රාජ්‍ සාහිත්‍ය සම්මානය හිමිවෙනවා.

පරිච්ඡේදය දාහතකින්ද පිටු 231කින්ද මෙම කෘතිය සමන්විත වී තිබෙනවා.

වර්ෂ  1968 දී ගොළු හදවත නමින් චිත්‍රපටයක් ලෙසද මෙය නැවත ප්‍රතිනිර්මාණය වෙනවා.

එකම පාසලේ ඉගෙන ගන්න සුගත් සහ ධම්මි කේන්ද්‍ර කර ගනිමින් මෙම කෘතිය රචනා වී ඇති අතර ධම්මි සුගත්ට් ප්‍රේම කරන බව පවසා ඔහුව රැවටීමට ලක් කරනවා.

අවසානයේ ප්‍රේමයට තිත තබන ඇය ඇගේ මස්සිනා වන නිහාල් ජයසිංහ සමඟ විවාහ දිවියට පා තබනවාම්

සැබවින්ම සුගත්ගේ අනාගතයට කුමක් වේවිද මෙම නවකතාව ගෙති ඇත්තේ මේ සම්බන්ධවයි.

සුගත්ගේ අනාගතය පිළිබඳව දැනගන්න මේ නවකතාව කියවන්න.

Comments

Popular posts from this blog

සෙංකොට්ටං

මලගිය ඇත්තෝ

සිංහල නවකතාවේ ආරම්භය හා විකාශය