තුන්මං හන්දිය

ගුරුවරයකු,කවියෙකු,ගත් කතුවරයෙකු ලෙස මහගමසේකරයන් ඉතාමත්ම සුප්‍රසිද්ධය.එතුමන් අතින් ලියවුණු සුවිශේෂී නවකතාවක් ලෙස තුන්මන් හන්දිය නවකතාව හඳුන්වාදිය හැකිය.

මෙම නවකතාවෙහි ප්‍රධාන චරිතය වන්නේ සිරිසේන වේ.සිරිසේන වටා මෙම කතාව දිව යන අතර ඔහුගේ මව ,පියා,පුංචි අම්මා,ලොකු මාමා,පොඩි මාමා,ආච්චි මෙම කතාව පුරාම දක්නට ලැබෙනවා.

සිරිසේනගේ පාසල් අවධියේ සිට ඔහු කොළඹ තාක්ෂණික විද්‍යාලයට පැමිණෙන තුරු මෙම කතාව දිව යන අතර එහිදී ලොකු මාමාගේ මරණය දක්වාද මෙම කතාව තවදුරටත් දීර්ඝව වනවා.

ගමෙහි පවතින සුන්දරත්වයද අසුන්දරත්වයද මෙම කතාව පුරා කතුවරයා ඉතාමත් සුවිශේෂීව ඉදිරිපත් කර තිබෙන ආකාරයක් හඳුනා ගැනීමට හැකිය.

තුන් මං හන්දිය නවකතාව ආශ්‍රයෙන් චිත්‍රපටයක්ද නිර්මාණය වන අතර වර්ෂ 1970 දී එය විකාශය වනු ලබනවා 

Comments

Popular posts from this blog

සෙංකොට්ටං

මලගිය ඇත්තෝ

සිංහල නවකතාවේ ආරම්භය හා විකාශය